විෂ පොල්තෙල් සොයා මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පරික්ෂාවන් සිදු කෙරුණා.
හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය පරික්ෂකවරුන් පිරිසක් ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදසැල්වලින් තෙල් සාම්පල් ලබා ගැනීම සිදු කළා. එම සාම්පල් බත්තරමුල්ල රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post විෂ පොල්තෙල් සොයා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය පීරයි appeared first on ITN News.
Post a Comment