ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවා පරිශ්‍රයේ ශ්‍රී ලංකා ප්‍රංශ මිත්‍රත්ව රංග ශාලාවක් ඉදි කිරීම ආරම්භ වුණා. ඒ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්.
අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතියට අනුව රජරටසේවා එළිමහන් රංගපීඨය ආරම්භ කිරීමට පියවර ගැනුණා. ශ්‍රී ලංකා ප්‍රංශ මිත්‍රත්ව රංගශාලාවේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. නව සංගීත පාඨමාලා ආරම්භය ද මීට සමගාමීව රජරටසේවා පරිශ්‍රයේදී සිදු කෙරුණා.
අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන හා පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න යන මහත්වරුන් පිරිසක් ඊට එක්ව සිටියා. මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා .
The post රජරටට ශ්‍රී ලංකා ප්‍රංශ මිත්‍රත්ව රංග ශාලාවක් appeared first on ITN News.
Post a Comment