Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තායිවානයේ දුම්රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට  

Add comments

තායිවානයේ සිදුවූ දුම්රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

නැගෙනහිර තායිවානයේ උමං දුම්රිය මාර්ගයක ගමන් ගනිමින් සිටි දුම්රියක් පිලී පැනීම හේතුවෙන් අනතුර සිදුව ති‌බෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ එහි මගීන් 350 ක් පමණ ගමන් ගත් බවයි වාර්තා වන්නේ. තායිවානයේ ටයිටුන් නගරය බලා ගමන් ගත් දුම්රිය පිලී පැනීමත් සමඟ එක් මැදිරියක් විසන්ධි වී උමං මාර්ගය හරස් වී ගිය බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව වාර්තා වනවා.

 

 

 

The post තායිවානයේ දුම්රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG