Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට අලෙවිකරන වෙළෙදුන්ට එරෙහිව නීත්‍යානුකූලව පියවර  

Add comments

අලුත් අවුරුදු සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට අලෙවිකරන වෙළෙදුන්ට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගන්නා බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් මේ දිනවල අඛණ්ඩව වැටලීම් සිදුකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

 

 

 

 

 

 

 

The post අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට අලෙවිකරන වෙළෙදුන්ට එරෙහිව නීත්‍යානුකූලව පියවර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG