වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ සිදුවුණ රිය අනතුරකින් හමුදා සෙබලෙකුට ජීවිතය අහිමි වුණා.
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පොතුපිටිය ප්‍රදේශයේ දී යතුරු පැදියක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.
අනතුරින් මිය ගියේ කොළඹ යුද හමුදා රෝහලේ තාක්ෂණික නිලධාරියෙකු ලෙස සේවය කළ තිස් හැවිරිදි හමුදා සෙබලෙක්. ලොරි රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The post වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ සිදුවුණ රිය අනතුරකින් හමුදා සෙබලෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment