Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉන්ධන බවුසරයක් ගිනිගනි  

Add comments

දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැලිපැන්න හා කුරුදුගහ හැතැප්ම අතර 67 වන කිලෝ මීටර් කණුව අසලදී ඉන්ධන බවුසරයක් හදිසියේ ගිනි ගැනීමට ලක් වුණා.

එම අවස්ථාවේ බවුසරෙයේ ඉන්ධන නොතිබූ අතර එය සම්පූර්ණයෙන්ම විනාශයට පත්වූ බව පොලිසිය සදහන් කළා.

රියදුරු සහ සහයකයා තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

 

 

 

The post දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉන්ධන බවුසරයක් ගිනිගනි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG