Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

CIDයට නව අධ්‍යක්ෂවරයෙක්  

Add comments

රහස් පොලිසියේ නව අධ්‍යක්ෂවරයා විදිහට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න පත්කළ බව පොලිස් මූලස්ථානය සදහන් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතා මෙසේ පත් කර ඇත්තේ සේවා අවශ්‍යතාවය මත බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.

මීට පෙර එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශාන්ත සොයිසා මහතා පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබෙනවා.

 

 

The post CIDයට නව අධ්‍යක්ෂවරයෙක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG