Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජල මීටර් මෙරටදීම නිෂ්පාදනය කිරීමට තීරණය කෙරේ  

Add comments

ජල මීටර් මෙරටදීම නිෂ්පාදනය කිරීමට තීරණය කෙරුණා.

ජල සම්පාදන මණ්ඩලයේ නඩත්තු සහ කාර්මික ඒකකය මගින් මෙම නිෂ්පාදන කටයුතු සිදුකරන ලෙසයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා උපදෙස් ලබාදුන්නේ.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ රත්මලාන මධ්‍යම යන්ත්‍රාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන්නා.

දැනට නිවෙස්වල හා ආයතනවල සවිකර ඇති ජල මීටර් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් බොහෝවිට වසරක් තුළදී අක්‍රියවීම හේතුවෙන් මෙම තීරණයට එළඹ තිබෙනවා.

 

 

 

 

 

The post ජල මීටර් මෙරටදීම නිෂ්පාදනය කිරීමට තීරණය කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG