Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පස් ප්‍රවාහනය කළ ටිපර් රථ තුනක් රියදුරන් සමඟ අත්අඩංගුවට  

Add comments

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් පස් ප්‍රවාහනය කළ ටිපර් රථ තුනක් සහ රියදුරන් අත්අඩංගුවට ගැනීමට වව්නියාව ඊරට්ටපෙරියකුලම් පොලිසිය කටයුතු කළා.

වව්නියාව ඖෂධ පිටිය ප්‍ර දේශයේදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූයේ. මේ අතර වැලි ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අදාළ වැලි තොගය සඳහා බලපත්‍ර නොතිබූ බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරුවන් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

The post පස් ප්‍රවාහනය කළ ටිපර් රථ තුනක් රියදුරන් සමඟ අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG