Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රටේ පොල්තෙල් හිඟයක් නැහැ  

Add comments

රටේ පොල්තෙල් හිඟයක් ඇතිවී නැති බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සදහන් කළා. පාදුක්ක ප්‍රදේශයේ පැවැත්වුණ උත්සවයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

පාදුක්ක නැගෙනහිර, හොරගල සිව්දරු මවකට සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ නිවසක අයිතිය පවරාදීම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.

 

 

The post රටේ පොල්තෙල් හිඟයක් නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG