Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ග්‍රාමීය ප්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් පානීය ජල යෝජනාක්‍රම රැසක්  

Add comments

ග්‍රාමීය ප්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් පානීය ජල යෝජනාක්‍රම රැසක් ආරම්භකර තිබෙනවා.

මේ අනුව ලෝක බැංකු ණය ආධාර මත ගිනිගත්හේන ජම්බුතැන්න ප්‍රදේශයේ ඉදිකළ ජල යෝජනා ක්‍රමය අමාත්‍ය සී බී රත්නායක මහතා අතින් ජනතා අයිතියට පත්කෙරුණා. ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 72 ක් වැයකර තිබෙනවා. මෙමගින් ප්‍රදේශයේ පවුල් 300 කට පමණ සෙත සැළසෙනවා. ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ ඇති ජල සම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය මීට අවශ්‍ය මග පෙන්වීම සිදුකරනවා.

 

 

 

 

The post ග්‍රාමීය ප්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් පානීය ජල යෝජනාක්‍රම රැසක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG