බ්‍රසීලයේ ඇමර්සන්හි වෙසෙන ගෝත්‍රික පිරිස් වෙත කොවිඩ් නයින්ටීන් එන්නත ලබාදීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
වයිරස් වසංගතයෙන් ගෝත්‍රික ජනතාව ආරක්ෂාකර ගැනීම අරමුණ වී තිබෙනවා. ගෝත්‍රික කොටස් වෙසෙන ප්‍රදේශ වෙත බෝට්ටු ආධාරයෙන් එන්නත රැගෙන යාමට කටයුතු කළ බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ. අප්‍රිකාවේ සහ බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව කොවිඩ් ප්‍රබේදයේ මූලාරම්භය සිදුවූයේ ද බ්‍රසීලයෙන්. ලොව දෙවනුවට වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව බ්‍රසීලයෙන් වාර්තා වනවා. එමෙන්ම මේ වනවිට ඉහළම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව ද වාර්තා වන්නේ බ්‍රසීලයෙන්.
The post බ්‍රසීලයේ ගෝත්‍රික පිරිස් වලටත් කොවිඩ් එන්නත appeared first on ITN News.
Post a Comment