ගම සමග පිළිසදර වැඩසටහනේ ප්‍රතිලාභ මේ වන විට ජනතාව අතට ලැබෙමින් තිබෙනවා.
පසුගිය සෙනසුරාදා ගම සමග පිළිසදර වැඩසටහන පැවැත්වුණේ වව්නියාව බෝගස්වැව ගම්මානයේදීයි. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන අවසන් වූයේ ජනතාවට ප්‍රතිලාභ රැසක් අත්කර දෙමින්. මෙම වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස බෝගස්වැව ගොවි ජනතාවට කෘෂි උපකරණ, එළවළු, පළතුරු ඇසුරුම් කූඩ සහ ට්‍රැක්ටර් රථයක් ප්‍රදානය කිරිම ඊයේ සිදු කෙරුණා. ඒ වව්නියාව දිසා ලේකම් සමන් බන්දුලසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
The post බෝගස්වැව ගොවි ජනතාවට කෘෂි උපකරණ, එළවළු, පළතුරු ඇසුරුම් කූඩ සහ ට්‍රැක්ටර් රථයක් appeared first on ITN News.
Post a Comment