සත්ව සුබසාධක පනතක් කඩිනමින් සම්මත කරන ලෙස සතුන් හා සොබාදහම සදහා යුක්තිය සංවිධානය රජයෙන් ඉල්ලීමක් කරනවා. විහාරස්ථාන අසල සත්ව හිංසන ව්‍යාපාර නැවැත්වීම සදහා භික්ෂූන්වහන්සේ කටයුතු කළ යුතු බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ පවසනවා.
The post සත්ව සුබසාධක පනතක් කඩිනමින් සම්මත කරන්න – සෝභිත හිමි appeared first on ITN News.
Post a Comment