Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විපක්ෂ නායකවරයා අධිකරණය විවේචනය කරමින් අනුගාමිකයනුත් ඒකට පොළඹවනවා – ඇමති නාමල්  

Add comments

විපක්ෂ නායකවරයා අධිකරණය විවේචනය කරමින් සිය අනුගාමිකයන් ද ඒ සදහා පොළඹවන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මීපේ තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

 

 

 

 

 

 

 

The post විපක්ෂ නායකවරයා අධිකරණය විවේචනය කරමින් අනුගාමිකයනුත් ඒකට පොළඹවනවා – ඇමති නාමල් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG