කෝවිඩ් වසංගත තත්ත්වය නිසා මෙවර උත්සව සමයේදී බන්ධනාගාර රැදවූවන් හමුවීමට අමුත්තන්ට අවස්ථාව ලබා නොදීමට බන්ධනාගාර පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.
The post උත්සව සමයේදී බන්ධනාගාර රැඳවූවන් හමුවීමට අමුත්තන්ට අවස්ථාව නොදීමට තීරණය කෙරේ appeared first on ITN News.
Post a Comment