අපරාධ රැසකට සම්බන්ධ ආමි සුරංග නැමැති පුද්ගලයා ඝාතනයට සැක පිට පොලිසියේ නිලධාරීන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගන්නාලෙස නීතිපතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගය කර තිබෙනවා. ඒ අතර විදේශගතව සිටින නිශාන්ත ද සිල්වා යන අයද සිටින බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය අද හෙළි කළා.
The post ආමි සුරංග ඝාතනයට පොලිසියේ තිදෙනෙකු අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් නියෝග appeared first on ITN News.
Post a Comment