Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු “නව්ෆර් මව්ලවි” (VIDEO)  

Add comments

2019 අප්රේල් 21 පාස්කු ඉරිදා ප්රහාරයේ මහ මොළකරු දැනට රැඳවුම් භාරයේ සිටින නව්ෆර් මව්ලවි නැමැති පුද්ගලයා බව ආරක්ෂක අමාත්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා.

අද පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ සිද්ධියේ ප්රධාන මරාගෙන මැරෙන බෝම්බකරු සහරාන් හෂීම් මෙහෙයවා ඇත්තේ ද මොහු විසින් බවයි.

The post පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු “නව්ෆර් මව්ලවි” (VIDEO) appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG