ඉන්දියාවේ එක්දිනක් තුළ වාර්තා ගත ආකාරයෙන් එක්ලක්ෂ හාරදහසකට ආසන්න කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී තිබෙනවා.
මෙම තත්ත්වය ඉතා භයානක බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි පිළීනොපැලදීම රෝගය ව්‍යාප්තවීමට හේතුවුණා. දිල්ලි අගනගරයේ රාත්‍රී කාලයේදී ඇදිරිනීතිය පැනවීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඉදිරි සති හතරක කාලය තුළදී තත්ත්වයත් තවත් දරුණු අතරට හැරීමට ඉඩ ඇතියි ඉන්දී්‍ය සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ.
The post ඉන්දියාවේ කොරෝනා අවදානම යළි ඉහළට appeared first on ITN News.
Post a Comment