Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා වසංගතයට ෆයිසර් සමාගමෙන් මුඛයෙන් ලබාදිය හැකි ඖෂධයක්  

Add comments

කොරෝනා වසංගතය සදහා මුඛයෙන් ලබාදිය හැකි ඖෂධයක් ලබන වසරේදී නිපදවීමට හැකිවනු ඇතැයි ෆයිසර් සමාගමේ ප්‍රධානියා පවසනවා.

එම සමාගමේ ප්‍රධානී ඇල්බට් බෝර්ලා ප්‍රකාශ කළේ මේ දිනවල එහි අත්හදා බැලිමේ කටයුතු සිදුවන බවයි. තවත් එන්නතක් පිළිබද තම සමාගම අත්හදා බැලීම් සිදු කරන බවද ඔහු ප්‍රකාශ කළා. එන්නත ලබාගැනීම සදහා රෝහල්වලට යාමට අවශ්‍යවීම, හෙදියන් අවශ්‍යවීම, වැනි කරුණු මග හරවා ගනිමින් මුඛයෙන් ලබාදිය හැකි ඖෂධය ඕනෑම වෙළෙදසැලකින් ලබාගැනීමට කටයුතු සලසන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

 

 

 

 

 

 

 

 

 

The post කොරෝනා වසංගතයට ෆයිසර් සමාගමෙන් මුඛයෙන් ලබාදිය හැකි ඖෂධයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG