හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ධූරයෙන් ඉවත් කිරීමේදී සිදු වූ වරද ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනස් දෙනෙකු සදහා ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අද අවසර ලබා දී තිබුණා. තවද සභාව කල් තැබීමේ අවස්ථාවේදී ප්‍රශ්න දෙකක් ඇසීමේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට හිමි වන බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කරන්නේ.
The post මොහාන් පීරිස් ඉවත් කිරීමේදී සිදු වූ වරද ඉදිරියේදී නිවැරදි කරනවා appeared first on ITN News.
Post a Comment