රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුවන්වැල්ල පොලිසිය වැටලීම සිදුකලේ ගෝණගල්දෙණිය නගරයේදී. සැකකරු කරවිලහේන වහරක ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු රුවන්වැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (08) ඉදිරිපත් කරන බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.
The post රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment