Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇණවුම් කළ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් ජුනි 06 දිවයිනට  

Add comments

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව චීනයෙන් ඇණවුම් කළ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් ලබන ජුනි 06 වැනිදා දිවයිනට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

සෞඛ්‍ය අංශවල නිර්දේශ අනුව කොවිඩ් අවදානම මත කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන තවත් ප්‍රදේශවෙත ගෙනයන අතර ඒ සඳහා එම එන්නත් තොගයද ලැබුණු විගස නිකුත් කිරීමට නියමිතයි.

The post ඇණවුම් කළ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් ජුනි 06 දිවයිනට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG