ගතවූ පැය 24 තුළ ලොව පුරා නව කොරෝනා ආසාදිතයින් පන්ලක්ෂ තිස් හත්දහස් හයසිය හැට අටක් වාර්තා වුණා.
ඊයේ දිනයේදී හදුනාගැණුනු මෙම ආසාදිතයින් පන්ලක්ෂ තිස් හත්දහස් හයසිය හැට අටත් සමගින් ගෝලීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දහසය කෝටී අනූ හය ලක්ෂ තිස් දෙදහස් පන්සිය හැට එකක් දක්වා ඉහළ ගිය බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
ගතවූ පැය 24 තුළද ලොව ඉහළම කොරෝනා ආසාදිත සංඛ්‍යාව වාර්තා වුණේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 1, 79,777 ක්. එමෙන්ම ඊයේ දිනය තුළදී එරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 3558 ක්.
The post ගතවූ පැය 24 තුළ ලොව පුරා නව කොරෝනා ආසාදිතයින් 537,668ක් appeared first on ITN News.
Post a Comment