Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාව ශ්‍රී ලංකාවට පනවා ඇත්තේ 4 වන මට්ටමේ සංචරණ සීමාවක්  

Add comments

ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇත්තේ හතරවන මට්ටමේ සංචරණ සීමාවක් බව ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වල දෙනවා.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජනපදය සංචරණ සීමා පනවා ඇති අතර එය රටේ පවතින තත්ත්වය හේතුවෙන් සිදුකරන ලද්දක් බව ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙනවා. ත්‍රස්තවාදී තර්ජන මට්ටමේ කිසිඳු වෙනසක් එමගින් සඳහන් නොවන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් මගින් සඳහන් කර ඇති අතර මෙරට ආරක්ෂක අමාත්‍යාංශයේ විශ්ලේෂණවලට අනුව ත්‍රස්ත තර්ජන හෝ ඒහා සම්බන්ධ ක්‍රියාකාරකම් පිළිබඳ කිසිඳු තොරතුරක් මේ දක්වා වාර්තා වී නොමැති බවයි පැවසෙන්නේ.

 

 

 

The post ඇමෙරිකාව ශ්‍රී ලංකාවට පනවා ඇත්තේ 4 වන මට්ටමේ සංචරණ සීමාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG