Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොස්ගම මූලික රෝහලට ICU ඇඳන්  

Add comments

කොස්ගම ප්‍රාදේශීය රෝහලේ පිහිටි කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය සදහා ඇදන් ඇතුළු වෛද්‍ය උපකරණ ලබාදීම අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

කොස්ගම ප්‍රාදේශීය රෝහලේ දැඩි සත්කාර ඒකකය සදහා භාවිත කරන ඇදන් ඇතුළු උපකරණ ලබාදීම සිදු කෙරුණා. පෞද්ගලික ආයතනයක සහාය ඇතිව පරිත්‍යාග උපකරණවල වටිනාකම රුපියල් ලක්ෂ 15 ඉක්මවනවා.

 

 

 

 

 

 

 

 

 

The post කොස්ගම මූලික රෝහලට ICU ඇඳන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG