Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා වලින් පීඩාවට පත් පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා ලබාදී ඇති ණය සහන දීර්ඝ කෙරේ  

Add comments

කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත්වී සිටින පුද්ගලයන් සහ ව්‍යාපාර සදහා ලබාදී ඇති ණය සහන දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව පියවර ගෙන තිබෙනවා.

ඊට අදාළ නියමයන් බලපත්‍රලාභී වානිජ හා විශේෂ බැංකු වෙත යොමු කර ඇති බව මහබැංකුව නිවේදනය කරනවා. පසුගිය 15 වනදා තෙක් නිකුත් කර ඇති ණය පහසුකම් අ‍ගෝස්තු 31 වනදා දක්වා නැවත සැකසීමට පියවර ගන්නා ලෙසද දැනුම් දී තිබෙනවා. කොරෝනා වසංගතයෙන් තුන් වන රැල්ලට මුහුණදී ඇති පුද්ගලයන්ගෙන් ණය පහසුකම් හා පොලිසිය මෙලෙස සකස් කරන ලෙසයි දැනුම් දී තිබෙන්නේ. එහිදී අදාළ පුද්ගලයන්ගේ මූල්‍ය දුෂකරතා සහ ආදායම අහිමි වීම් සැළකිල්ලට ගත යුතු බවද මහබැංකුව සදහන් කරනවා.

 

 

 

 

 

 

The post කොරෝනා වලින් පීඩාවට පත් පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා ලබාදී ඇති ණය සහන දීර්ඝ කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG