Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි  

Add comments

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත් කෙටුම්පතට කතානායකවරයාගේ සහතිකය අද හිමි වුණා.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමේ පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද අත්සන් තැබුවා. පෙරවරු 11.20ට කතානායකවරයා සිය සහතිකය සටහන් කළ බව කතානායක කාර්යාලය නිවේදනය කළා. මේ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමේ පනත අද සිට බලාත්මක වනවා.

 

 

 

The post වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG