Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංචරණ සීමාවලට අනුගත නොවන පුද්ගලයින් සෙවීමට ඩ්‍රෝන යානා  

Add comments

සංචරණ සීමාවලට අනුගත නොවන පුද්ගලයින් සෙවීමේ විශේෂ මෙහෙයුමක් ඩ්‍රෝන යානා උපයෝගී කරගිනිමින් අද දිනයේ සිදු වුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා පොලීසිය එක්ව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මෙම මෙහෙයුම සිදු කරනවා.චීන වරාය, කටුනායක, රත්මලාන, හිගුරක්ගොඩ,අනුරාධපුර ඇතුළු ගුවන් හමුදා කදවුරු සහ ගුවන් හමුදා මූළස්ථාන මෙම මෙහෙයුමට එක්ව සිටිනවා.

සංචරණ නීති කඩ කළ බොරැල්ල ප්‍රදේශයේ මහල් නිවාසවල  පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා කළා. ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් සිදු කළ මෙහෙයුමකදී ඔවුන් හදුනාගැනුණා.

 

 

 

 

 

 

The post සංචරණ සීමාවලට අනුගත නොවන පුද්ගලයින් සෙවීමට ඩ්‍රෝන යානා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG