Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ නව කොරෝනා වෛරස් ප්‍රභේදය රටවල් 53කින් හඳුනා ගැනේ  

Add comments

ඉන්දියාවේ නව කොරෝනා වෛරස් ප්‍රභේදය රටවල් 53 කින් හඳුනාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

B.1.617  නම් මෙම වෛරස් ප්‍රභේදය පසුගිය වසරේදී පළමු වරට හඳුනා ගැනුණේ ඉන්දියාවෙන්. ඊයේ දිනයේදී එරටින් නව ආසාදිතයන් 208886 ක් හඳුනා ගැනුණා. මරණ 4172 ක් වාර්තා වී තිබෙනවා.

The post ඉන්දියාවේ නව කොරෝනා වෛරස් ප්‍රභේදය රටවල් 53කින් හඳුනා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG