මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 602 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව අද මේ දක්වා වාර්තා වූ ආසාදිතයන් ගණන 2845 ක්.
මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 177,706 ක් වනවා.
The post තවත් 602ක් – අද දිනට නව ආසාදිතයන් 2845 ක් appeared first on ITN News.
Post a Comment