Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ෆයිසර් එන්නතෙන් ඉන්දීය නව වයිරස් ප්‍රභේදයට සියයට 96 ක ආරක්ෂාවක්  

Add comments

ෆයිසර් එන්නත ඉන්දීය කොරෝනා ප්‍රභේදයට එරෙහිව ඉහළ ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරන බව හෙළිව තිබෙනවා.

ශීඝ්‍ර ව්‍යාප්තියක් මෙන්ම රෝගීන් වැඩි පිරිසක් අසාධ්‍ය තත්ත්වයට පත් කරන මෙම ප්‍රභේදය ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතින දෙවන කොරෝනා රැල්ලට හේතු වී තිබෙනවා. ෆයිසර් එන්නත මගින් නව වයිරස් ප්‍රභේදයට සියයට 96 ක ආරක්ෂාවක් සැළසෙන බවයි අනාවරණය වී තිබෙන්නේ. වන්දි පූර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව ෆයිසර් සමාගම සමග පවතින ගැටලු සහගතග තත්ත්වය ඉදිරියේදී ලිහිල් කිරීමෙන් අනතුරුව ෆයිසර් එන්නත් ඉන්දියාවට ලබාගැනීමට කටයුතු කරන බවයි ඉන්දීය රජය පවසන්නේ.

 

 

 

 

 

 

The post ෆයිසර් එන්නතෙන් ඉන්දීය නව වයිරස් ප්‍රභේදයට සියයට 96 ක ආරක්ෂාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG