කළුතර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයාමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, බුලත්සිංහල, පාලින්ද නුවර, අගලවත්ත, වළල්ලාවිට, ඉංගිරිය, මතුගම සහ දොඩංගොඩ යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශවල අවධානම් ප්රදේශවලට මෙය බලාත්මක වනු ඇති.
හෙට පෙරවරු 11 දක්වා මෙම අවදානම බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.
The post කළුතර ප්රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් appeared first on ITN News.
Post a Comment