Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතික ප්‍රවාහන වෙෙද්‍ය ආයතනයේ සේවා ලබන සදුදා සිට යළි ආරම්භ කෙරේ  

Add comments

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් තාවකාලිකව අත්හිටුවනු ලැබූ සේවාවන් මැයි මස 17 වනදා ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් රජය විසින් දැනට නිකුත්කර ඇති සංචරණ සීමාවන්ට යටත්ව එම සේවාවන් ආරම්භ කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සඳහන් කරන්නේ.

The post ජාතික ප්‍රවාහන වෙෙද්‍ය ආයතනයේ සේවා ලබන සදුදා සිට යළි ආරම්භ කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG