Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාවේ ස්පුට්නික් එන්නත් මාත්‍රා පනස් දහසක් දිවයිනට  

Add comments

ස්පුට්නික් එන්නතේ තවත් මාත්‍රා 50,000 ක් මෙරටට රැගෙන එන්න කටයුතු කෙරුණා. මෙම එන්නත් දැනට ක්‍රියාත්මක කරලා තියෙන එන්නත්කරණ වැඩපිළිවෙලට යොදා ගන්න සැළසුම් කරලා තියෙනවා කියලයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊකේ 2528 දරණ ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 10.50 ට පමණ මෙම ස්පුට්නික් එන්නත් මාත්‍රා 50,000 කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබුවා. එම එන්නත් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ගබඩාව වෙත රැගෙන යාම සිදුවුණේ අධි ශීතකරණ සහිත ට්‍රක් රථ මගින්. එම එන්නත් රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් එන්නත් ගබඩා වෙත භාර දීමට කටයුතු කළා.

 

The post රුසියාවේ ස්පුට්නික් එන්නත් මාත්‍රා පනස් දහසක් දිවයිනට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG