දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, තවත් පුද්ගලයින් 5 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.
ආපදා හේතුවෙන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර දිස්ත්‍රික් 07 ක පුද්ගලයින් 183,000 කට අධික පිරිසක් මේ වන විට පීඩාවට පත්ව සිටිනවා.
පුද්ගලයින් 5,375 දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා.
The post අයහපත් කාලගුණය හේතුවෙන් 06 දෙනෙකු ජීවිතක්ෂයට – තවත් 5 දෙනෙකු අතුරුදන් appeared first on ITN News.
Post a Comment