Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහරෝහලට ලක්ෂ 130ක් පමණ වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක්  

Add comments

රුපියල් ලක්ෂ 130ක් පමණ වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහරෝහලට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තා.

කොරෝනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමේ අරමුණෙන් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදී මෙම වෛද්‍ය උපකරණ ලබා දී තිබෙනවා. කොරෝනා ප්‍රතිකාරවලට අමතරව රෝහලේ සාමාන්‍ය ප්‍රතිකාර සේවා සඳහා ද අවශ්‍ය කෙරෙන වෛද්‍ය උපකරණ මෙයට ඇතුළත්.

 

 

The post ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහරෝහලට ලක්ෂ 130ක් පමණ වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG