Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයෙන් නව කුරුළු උණ ප්‍රභේදයක් හඳුනා ගැනේ  

Add comments

නව කුරුළු උණ ප්‍රභේදයක් චීනයෙන් වාර්තා වනවා.

H10N3  නමැති කුරුළු උණ රෝගය වැළඳුණු පුද්ගලයෙකු පිළිබඳ පළමු වරට චීනයෙන් වාර්තා වනවා. 41 හැවිරිදි මෙම පුද්ගලයා චීනයේ ජියැන්ෂු ප්‍රාන්තයේ ජීවත් වූ අයෙක්. පසුගිය 28 වනදා ඔහුට කුරුළු උණ වැළඳී ඇති බවට තහවුරු වී තිබෙනවා. චීනයේ කුරුළු උණ ප්‍රභේද රැසක් හඳුනාගෙන ඇති අතර ඒවා පුද්ගලයන්ට වැළඳීම ඉතා අවම මට්ටමකයි පවතින්නේ. පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට මෙම උණ රෝගය පැතිර යාමට කිසිඳු ඉඩක් නැති බව චීන බලධාරීන් ප්‍රකාශ කළා.

 

 

 

The post චීනයෙන් නව කුරුළු උණ ප්‍රභේදයක් හඳුනා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG