Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 181,800,000 ලක්ෂය ඉක්මවයි  

Add comments

ලොව පුරා රටවල් 220 කින් හමුවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 181,800,000 ලක්ෂය ඉක්මවා ගියා.

කොරෝනා වයිරසය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 3,938,847ක්. ගතවූ පැය 24 දී හමුවී ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 309179ක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ. ඊයේ දිනයේදී මරණ 5960ක් සිදුව තිබෙනවා. එමෙන්ම ගතවූ පැය 24 ට වැඩිම ආසාදිතයින් හා මරණ වාර්තා වන්නේ ඉන්දියාවෙන්. වයිරස ආසාදිතයින් 46643 දෙනෙකු එරටින් හමුවී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 981 ක්.

 

The post ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 181,800,000 ලක්ෂය ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG