නිරෝධායන නීති උල්ලංඝනය කිරීමට අදාළව ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 323 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 43,855 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
The post නිරෝධායන නීති උල්ලංඝණය කළ 323 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment