ඉදිරි දින 6 තුළදී සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් මෙරටට ගෙන්වන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ද මෙහිදී අදහස් දැක්වූවා.
The post ඉදිරි දින 6 තුළදී සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් මෙරටට appeared first on ITN News.
Post a Comment