Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයකු වූ වික්ටර් බණ්ඩාර සේනාරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි  

Add comments

වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයකු මෙන්ම අධ්‍යක්ෂවරයකු වූ වික්ටර් බණ්ඩාර සේනාරත්න මහතා අභාවප්‍රාප්ත වුණා.

1942 වසරේ උපත ලැබූ ඒ මහතා පටාචාරා වේදිකා නාට්‍ය නිෂ්පාදනයෙන් හා අධ්‍යක්ෂණයෙන් කලා ක්ෂේත්‍රයට පිවිසියා. ඒ 1962 වසරේදීයී. ගිනිමැලය, අවිගත්තෝ,  සංකල්පනා, වෙල්ලස්සේ වෙඩි හඩ, ගිනිගත් ගැහැනිය ආදී වේදිකා නාට්‍ය ඔහුග් නිර්මාණ අතර වනවා. වික්ටර් බණ්ඩාර සේනාරත්න මහතා ආනන්ද සමරකෝන් පදනමේ ලේකම්වරයා ලෙස වසර 10 ක කාලයක් සේවය කළා.ඒ මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.

 

 

 

 

The post වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයකු වූ වික්ටර් බණ්ඩාර සේනාරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG