Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙල්බර්න් නුවර තවත් දින 7 කට වසා දැමේ  

Add comments

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර තවත් දින 7 කට වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මෙල්බර්න් නුවරින් කොරෝනා ආසාදිතයන් කිහිප දෙනෙකු හමු වීමත් සමග පනවා තිබූ නගරය වසා දැමීමේ නීති තවත් දින 7 කින් දීර්ඝ කිරීමටයි කටයුතු කෙරුණේ. නිවාසවලම රැදී සිටීමට ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.

වික්ටෝරියා නගරයේ පමණක් නිවාස තුළම රැදී සිටිමේ නීතිය ඉවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. මෙල්බර්න් නගරයේ ගමනාගමනයට අවසර ලබා දී ඇත්තේ අත්‍යවශ්‍ය කරුණු 5 ක් සදහා පමණයි. නගරය පුරා කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යාම අවම කිරීමට නම් මෙවැනි නීති දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවයි බලධාරීන් පවසන්නේ.

 

 

 

 

The post මෙල්බර්න් නුවර තවත් දින 7 කට වසා දැමේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG