Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනපති හෙට ජාතිය අමතයි  

Add comments

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හෙට රාත්‍රී 8.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.

මෙම විශේෂ ප්‍රකාශය ස්වාධීන රූපවාහිනීය හා ලක්හඬ ගුවන් විදුලිය ඔස්සේ ද  විකාශය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

 

 

 

 

The post ජනපති හෙට ජාතිය අමතයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG