Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කේරල ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට  

Add comments

කේරල ගංජා කිලෝ ග්‍රෑම් 129 යි ග්‍රෑම් 225 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකායයි වැටලීම සිදු කළේ.

විශේෂ කාර්ය  බලකායේ ගෝන හේන කදවුරේ නිලධාරීන් පිරිසක් කළ වැටලමකදීයි මෙම කේරල ගංජා තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ. මෙසේ අත්අඩංගුවට ගත්තේ දෙමටගොඩ ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයෙක්. 38 හැවිරිදි මෙම සැකකරු වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්ය‌ාංශය වෙත භාරදී තිබෙනවා.

 

 

 

 

 

The post කේරල ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG