Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් ඇතුලු තිදෙනෙකුට මෙරටින් පිටවීම තහනම්  

Add comments

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හටගත් ගින්න සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව එම නෞකාවේ කපිතාන්වරයා, ප්‍රධාන ඉංජිනේරුවරයා සහ නියෝජ්‍ය ප්‍රධන ඉංජිනේරුවරයාට රටින් පිටවීම වළක්වමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් පිළිගනිමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතායි නියෝගය ලබාදුන්නේ.

The post එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් ඇතුලු තිදෙනෙකුට මෙරටින් පිටවීම තහනම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG