Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අගමැති බෙන්ජමින් එලවන්න ඊශ්‍රායල විපක්ෂය සන්ධානයක  

Add comments

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට බලය අහිමි කිරීමේ අරමුණින් එරට විරුද්ධ පක්ෂ කිහිපයක් සන්ධානගත වීම සඳහා එකඟතාවයකට පැමිණ තිබෙනවා.

වසර 12 ක කාලයක් පැවැති එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ බලය අහිමි වීමට මෙම සන්ධානගත වීම බලපානු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. විරුද්ධ පක්ෂයේ පාර්ශව 8 ක් ඒ සඳහා එකඟත්වයකට පැමිණ ඇති අතර නැෆ්තාලි බෙනට් එහි නායකත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. කෙසේවෙතත් ඊශ්‍රායලයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයකින් මෙම බල හුවමාරුව සිදු වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

The post අගමැති බෙන්ජමින් එලවන්න ඊශ්‍රායල විපක්ෂය සන්ධානයක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG