කෝවිඩ් වසංගතය සම්බන්ධයෙන් ඉදිරියේදී ඇති විය හැකි ඔ්නෑම තත්ත්වයකට මුහුණදීමට හැකි වන ලෙස සෞඛ්‍ය සේවා නිලධාරීන් පුහුණු කිරීම මාර්ග ගත ක්‍රමයට සිදු කරමින් සිටින බව වෛද්‍ය තාක්ෂණික සේවා අමාත්‍යාංශයේ කෝවිඩ් සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
The post සෞඛ්‍ය සේවා නිලධාරීන් පුහුණු කිරීම මාර්ග ගත ක්‍රමයට appeared first on ITN News.
Post a Comment