Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වැලිමඩ ගවරම්මාන කන්දේ ගින්නක්  

Add comments

වැලිමඩ ගවරම්මාන කන්දේ ඇතිවූ ගින්නකින් අක්කර විස්සකට ආසන්න ප්‍රදේශයක පැවති වන වගාවක් විනාශයට පත්වුණා.

ප්‍රදේශයේ පවත්නා අධික සුළං තත්ත්වය හේතුවෙන් ගින්න පැතිරයාම වේගවත් වී තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම ගින්න හටගත් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

කිසියම් පුද්ගලයෙකු මෙම ගිනි තැබීම සිදුකරන්නට ඇති බවට සැක කෙරෙනවා. රජයේ වන වගාවක් මෙසේ විනාශයට පත්වුණා.

 

 

 

The post වැලිමඩ ගවරම්මාන කන්දේ ගින්නක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG