ලිට්‍රෝ සමාගම ගෑස් සිලින්ඩර සදහා හදුන්වා දුන් නව ලීටර් ක්‍රමය හේතුවෙන් පාරිභෝගිකයන් අපහසුතාවට පත්ව ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකෘශ කළා. ඒ මහතා මේ බව කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.
සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලයේදී වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන ජංගම වෙළෙදුන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට රජය කටයුතු කර තිබෙනවා. වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන ජංගම වෙළෙදුන් පිලිබද තොරතුරු 1977 දුරකතන අංකයට දන්වන ලෙසයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.
The post ලිට්‍රෝ සමාගම හඳුන්වා දුන් ලීටර් ක්‍රමය නිසා පාරිභෝගිකයන් අපහසුතාවට appeared first on ITN News.
Post a Comment